Steel bird කඩන helmet එකක් brandnew condition එක්ක තියෙනවා.
අරගෙන තාම හරියට සතියක් වගේ වෙන්නෙ.
Helmet එකට හම්බුන free black visor එකක් තියෙනවා ඒකත් එක්කම ගන්න කෙනෙක්ට දෙනවා
Rs.13500.00
ගත්ත ගමන් නිසා මේ ගාණට දෙන්නෙ. ගන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් ගන්න. හෝමාගම අවට නම් ගෙනල්ලා උණත් දෙන්න පුලුවන්.