Stationery Store Pos Inventory and Billing Software
Stationery Store POS Inventory & Billing Software
____________________________________________________
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිර්ඝ පළපුරුද්දක් සහ විශ්වාසනීය සේවාවක් ලබාදෙන RK Enterprises Pvt Ltd ආයතනය විසින් ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන, ඔබ සතු මුදලට සරිලන POS Software System එකක් අදම ඔබට ලබාදෙයි.
🔸 ඔබගේ Textile ව්‍යාපාරය නවීන තාක්ෂණය සමඟ Smart Business එකක් කරගන්න අපි ඔබට සම්පූර්ණ සහය ලබාදෙමු.
👉 දවස පුරා ගැටළුම ගැටළුද?
👉 Stock balance හරියට දැනගන්න බැරිද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales එක බලාපොරොත්තු තරම් නැද්ද?
🔸 POS / Bill Machine Software එකක් තෝරාගන්නා විට
දිර්ඝ කාලීන අත්දැකීම් සහ විශ්වාසනීය ඉතිහාසයක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන Software System English Language වලින් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව ඕනෑම Business එකකට ගැලපෙන POS Software System එකක් Custom Develop කර ලබාදීමට අප සූදානම්.
🔸 වසර 15කට අධික අත්දැකීම්, විශ්වාසනීය අලෙවිය සහ අලෙවියෙන් පසු සේවාවන් සමඟ අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති
ව්‍යාජ නාමයන් භාවිතා කරන නිවෙස් / Online / ආයතන නොවන ස්ථානවලට ගොස් ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
විශ්වාසදායි සහ උසස් සේවාවක් ලබාගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු අප ආයතනය විසින් එම Software System එකට ජීවිත කාලය පුරාම සහය සහ වගකීම ලබාදේ.
🔸 අපගේ සේවාවන් කොපි කල හැක – සම කල නොහැක
POS Software System මඟින් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈📉
⭕ පහසුවෙන් Bills Print කිරීම
⭕ නිවැරදි Stock Balance දැනගැනීම
⭕ Expiry Date Reports
⭕ දවසේ ආදායම සහ ලාභය ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව දැනගැනීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩිකිරීම
⭕ සිංහල හෝ ඉංග්‍රීසි Bills (පැහැදිලි හා වේගවත්)
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discount Calculation
⭕ Accounting System
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-Order Level Products
⭕ Daily / Monthly Reports
⭕ Service Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න
✔ නවීන තාක්ෂණය සමඟ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන්න
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත් පහසුවෙන් භාවිතා කළ හැක
✔ ගැටළුවක් ඇති වූ ඕනෑම වේලාවක AnyDesk හරහා Support
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබාදේ
අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Pos Inventory and Billing Solution for Pharmacy Stores
MEMBERColombo, Computer AccessoriesRs 20,0002 days
Basic POS Software for Shoe Stores with Inventory
MEMBERColombo, Computer AccessoriesRs 20,00049 days
Textile POS & Inventory Software
MEMBERColombo, Computer AccessoriesRs 20,00050 days
Pos Inventory and Sales Billing System for Grocery
MEMBERColombo, Computer AccessoriesRs 35,00015 hours
