✅ Stainless Steel Hot Cupboard එකක් විකිණීමට ඇත.
✅ දිග අඩි 6යි, පළල අඩි 4යි.
✅ ඉතා හොඳ තත්ත්වයේ පවතී.
✅ Tempered Glass වලින් නිමවා ඇත.
✅ හෝටල්, බේකරි, රෙස්ටුරන්ට් සහ ආහාර අලෙවි ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි.