LEXER 128GB
2.5 SSD SATA Hard
හොදම තත්වයෙන් තියෙනව.
අවශ්‍ය නම් කුරියර් කරලා එවන්න පුළුවන්. ඇවිත් ගන්නත් පුළුවන්.