හොරණ - හදපාන්ගොඩ පාරේ රත්මල්ගමින්,
වගා හා සත්ත්ව පාලන කටයුතු සදහා යොදා ගත හැකි ,
හොද ඉඩකඩක් සහිත ,
එමෙන්ම සරුසාර පසක්ද සහිත,
වටිනා බිම් කොටසක් විකිණීමට ඇත.