Rs 1,800
Description
For sale by
Zivora Mart
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අලුත් Trend එකේ Smart Square Extension Power Cord එකක්! (⚡)
එකම power board එකෙන් mobile, laptop, charger, fan, TV වගේ devices ගොඩක් safe සහ easy විදිහට connect කරගන්න පුළුවන්.
USB charging ports තියෙන නිසා mobile phone, earbuds, power bank direct charge කරන්න පුළුවන් – charger head එකක් නැතිවම 👍
Square design එක නිසා space save වෙනවා, table එකටත් wall එකටත් neat look එකක් ලැබෙනවා.
Home 🏠 | Office 🏢 | Shop 🛍️ – හැමතැනකටම perfect power solution එකක්.
🔹 විශේෂාංග
• Square modern design
• Universal multi plug sockets
• Built-in USB charging ports
• Strong & durable body
• Safe daily use
• Overload protection (normal home use)



