🏜️සපුගස්කන්දෙන් ඉඩමක් විකිණීමට ඇත
🧱ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36.5
1.නේවාසික හෝ වාණිජමය ලෙස සුදුසු වේ.
2.නායගල මංසන්දියෙන්150m ඇතුලට සහ දෙනිමුල්ල මංසන්දිය දෙසින් 150m ඇතුළට පිහිටා ඇත.
3.නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
4. 356 (කරාබුගස්හන්දිය - කොටුව)ප්‍රදාන බස් මාර්ගයට සහ 380 (කඩුවෙල -කිරිබත්ගොඩ) ප්‍රදාන බස් මාර්ගයට තදාසන්න වෙව්. (දෙපසින්ම 150m)
5.යාබද ඉන්ධන පිරවුම්හලට 1Km
6.කඩවත අධිවේගී පිවිසුමට 6.3Km
7.සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට (Petroleum ) 3Km
8.කිරිබත්ගොඩ නගයට 6.7Km
9.නිදහස් වෙළඳ කලාපයට (BOI) 4.7Km
10.කඩුවෙල නගරයට 6.7Km
පර්චසයක මිල රු.1,550,000.00/= (මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න.