Spread Music brand 2nd hand acoustic guitar එකක් විකිණීමට ඇත.
ගිටාර් එක හොඳම condition එකේ තියෙනවා. Crack, damage, repair වගේ කිසිම දෝෂයක් නැහැ.
Sound එක clear, tuning හොඳින් hold වෙනවා. Beginners ලටත්, practice කරන අයටත් ගොඩක් සුදුසුයි.
පෞද්ගලික භාවිතයට සුරක්ෂිතව භාවිතා කළ ගිටාර් එකක්.
Case එකත් සමඟ ලබා දෙනවා.
ඇත්තටම ගන්න කැමති අය පමණක් සම්බන්ධ වන්න.
📍 ස්ථානය: බියගම
📞 දුරකථන අංකය: