පළමු දවසෙන්ම ඉංග්රීසියෙන් කතා කරමු! 🚀
පාසල් සිසුන්ට, රැකියා නියුක්තිකයින්ට සහ ඕනෑම අයෙකුට විවෘතයි!
🧑🏫 Spoken English with Dilantha
ඔබේ ඉංග්රීසි කතා කිරීමේ සිහිනය සැබෑ කරගන්න, දැන් ඔබට පුළුවන්.
අපේ පන්තියේ සුවිශේෂතා:
✅ මුල් දවසේ සිටම කතා කරන්න හුරු කරවයි.
✅ Zoom Online: ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.
✅ ඉංග්රීසියෙන් හිතන්න පුරුදු වීම (Think from day one)
✅ සතියට දින 1ක් (දිනකට පැය 1 බැගින්) - ඔබේ කැමැත්ත පරිදි වේලාව වෙන් කරවා ගත හැක.