සීදුව රද්දොළුව ප්රදේශයේ මිරිස් කොටන මෝලක් විකිණීමට ඇත
මුළු මැෂින් ගණන 4කි. මෝටර් සමග විකිණීමට ඇත.
අවම භාවිතය.
නුවර Udaya Industries නිෂ්පාදනයකි.
මෝටර්
Single phase - 5.5 HP - 4Kw
Single phase - 3HP - 2.2Kw - x 02
Single phase - 2HP - 1.5 Kw
Three phase - 7.5 HP - 5.5 Kw
මැෂින්
No 12, No 07 , සහ Disk Mill No 15
Fixed price.