ඉගෙනුම් දුෂ්කරතා හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා දරුවාගේ ඉගෙනුම් අවශ්‍යතාවයන්ට සරිලන පරිදි විශේෂ අවධානයක් යොමු කරමින් පුද්ගල බද්ධව ඉගැන්වීමට අප සූදානම්.. "සෑම දරුවෙකුටම අනන්‍ය වූ දක්ෂතාවයක් ඇත. අවශ්‍ය වන්නේ නිවැරදි මඟපෙන්වීම පමණි!" අකුරු අමතක වීම, අවධානය රඳවා ගැනීමට අපහසු වීම හෝ වෙනත් ඕනෑම ඉගෙනුම් දුෂ්කරතාවයකින් පසුවන ඔබේ දරුවා ළඟටම ඇවිත් අධ්‍යාපනය ලබාදීමට අප සූදානම්. අපගේ සුවිශේෂීතා: 1 ශ්‍රේණියේ සිට ඕනෑම වයස් සීමාවක දරුවන් සඳහා පන්ති. 6,7,8,9 ශ්රේණිසිසුන් සඳහා විද්‍යාව,ගණිතය,සිංහල ඇතුළු අනෙකුත් විෂයන් වලට අදාලව දරුවන්ට අවබෝධ කර ගැනීම සහ දුෂ්කරතාවයන්ට පත් වන පාඩම් ඉතා පහසු සහ සරල ඉගැන්වීම් ක්‍රමවේදයන් භාවිත කර ඉගැන්වීම. විශේෂ අවශ්‍යතා සහිත (Special Needs) දරුවන් සඳහා විශේෂිත අවධානය. නිවසටම පැමිණ (Home Visit) හෝ තනි/කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වීම. දරුවාගේ ප්‍රගතිය අනුව වෙනස් වන ඉගෙනුම් රටා. විමසීම්