Spacious Two-Story House for Sale Near Rambukkana
🏡 Spacious Two-Story House for Sale Near Rambukkana
📍 Dahenpahuwa, Rambukkana
📍 Only 3.2 km from Rambukkana Town
A spacious two-story house situated in a peaceful and highly residential area is available for immediate sale. The major construction work has been completed, with only minor finishing work remaining. This is an excellent opportunity to complete the house according to your own style and preferences.
Property Details
✅ Land Extent: 21.5 Perches
✅ Total Floor Area: 4,283 sq.ft.
House Layout
Ground Floor
• 1 Bedroom
• 1 Bathroom
• Spacious Living Area
• Dining Area
• Kitchen
First Floor
• 3 Bedrooms
• Master Bedroom with Attached Bathroom
• Common Bathroom
• Spacious Living Area
Second Floor / Rooftop
• Large Rooftop Area
Features & Amenities
✔ Near to Pinnawala central college 7km
✔ Electricity and Well Water Available
✔ Secure Property with Boundary and Retaining Walls
✔ Approved Building Plans
✔ Clear Deeds
✔ Quiet and Pleasant Residential Environment
Location
📍 3.2 km to Rambukkana Town
📍 1.6 km to Walgama Junction
Price
💰 LKR 18,000,000 (Negotiable after inspection)
_______________________________________________________________________
🏡 රඹුක්කන නගරයට ආසන්නව අගනා දෙමහල් නිවසක් විකිණීමට
📍 දහෙන්පහුව, රඹුක්කන
📍 රඹුක්කන නගරයට කි.මී. 3.2ක් පමණි
නිස්කලංක හා උසස් නේවාසික පරිසරයක පිහිටි මෙම ඉඩකඩ සහිත දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. නිවසේ ප්රධාන ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත අතර, අවසන් නිමාවන් පමණක් ඉතිරිව ඇත. ඔබගේ රුචිකත්වයට අනුව නිම කරගත හැකි අනගි අවස්ථාවකි.
විස්තර
✅ ඉඩමේ ප්රමාණය – පර්චස් 21.5
✅ නිවසේ මුළු වර්ග අඩි ප්රමාණය – 4,283 sq.ft.
නිවසේ සැලැස්ම
බිම් මහල
• නිදන කාමර 1
• නාන කාමර 1
• සුවිසල් සාලය
• කෑම කාමරය
• මුළුතැන්ගෙය
පළමු මහල
• නිදන කාමර 3
• Attached Bathroom සහිත Master Bedroom
• පොදු නාන කාමරය
• සුවිසල් Living Area
දෙවන මහල / Rooftop
• විශාල Rooftop Area
විශේෂ පහසුකම්
✔ පින්නවල ජාතික පාසලට දුර 7km
✔ විදුලිය සහ ළිං ජලය
✔ වට තාප්ප සහ Retaining Walls සහිත ආරක්ෂිත දේපළ
✔ අනුමත Building Plan
✔ නිරවුල් ඔප්පු
✔ නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරය
පිහිටීම
📍 රඹුක්කන නගරයට කි.මී. 3.2
📍 වල්ගම හන්දියට කි.මී. 1.6
මිල
💰 රුපියල් මිලියන 18 (මිල ගණන් සාකච්ඡා කළ හැක)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Two-Storey House for Sale in Rambukkana.
Bedrooms: 4, Bathrooms: 1MEMBERKegalle, Houses For SaleRs 12,500,00037 days
(KH815) Two Storey House for Sale in Rambukkana
Bedrooms: 4, Bathrooms: 2MEMBERKegalle, Houses For SaleRs 18,800,0002 days
Two-Storey House for Sale – Pinnawala, Rambukkana
Bedrooms: 4, Bathrooms: 2MEMBERKegalle, Houses For SaleRs 19,500,00018 days
Two storey House rent in Rambukkana, Pinnawala
Beds: 4, Baths: 2MEMBERKegalle, House RentalsRs 70,000 /month5 days