Spacious 3-Story House for Sale in Bandaragama
A large, multi-story house is available for immediate sale in a peaceful residential area close to Bandaragama town. Built as three separate units, this property is ideal for a large family or as an excellent rental income investment.
-Dual water supply (Mainline water board connection + well water).
-Separate electricity meters for the 1st and 2nd floors.
-Large yard and garden space.
Floor Breakdown:
-2nd Floor: 3 Bedrooms, 1 Bathroom, Kitchen, Living Area, and spacious wrap-around balconies.
-1st Floor: 3 Bedrooms, 1 Bathroom, Kitchen & Living Area.
-Ground Floor (Semi-finished): 1 Bedroom, 1 Bathroom, Kitchen & Living room.
බණ්ඩාරගම නගරයට ආසන්නව, සියලුම පහසුකම් සහිත නිදහස්, නිහඬ නේවාසික වටපිටාවක පිහිටි තට්ටු 3ක විශාල නිවසක් වහාම විකිණීමට ඇත. පවුල් කිහිපයකට වෙන වෙනම පදිංචි විය හැකි පරිදි (Separate units) මහල් 3ම නිමවා ඇති බැවින්, ලොකු පවුලකට හෝ කුලියට අතිරේක ආදායමක් ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
- ද්විත්ව ජල සැපයුම (නල ජලය සහ ළිං ජලය යන දෙකම ඇත).
-1 වන මහල සහ 2 වන මහල සඳහා වෙන වෙනම විදුලි මීටර ඇත.
-නිවස වටා විශාල මිදුල සහ වත්ත.
මහල් විස්තරය:
-2 වන මහල: නිදන කාමර 3, නාන කාමර 1, කුස්සිය, සාලය සහ වටේටම විහිදුණු විශාල බැල්කනිය.
-1 වන මහල: නිදන කාමර 3, නාන කාමර 1, කුස්සිය සහ සාලය.
-බිම් මහල (Ground Floor - වැඩ සම්පූර්ණයෙන්ම නිමා කර නොමැති): නිදන කාමර 1, නාන කාමර 1, කුස්සිය සහ සාලය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Luxury 3 Storey House For Sale Bandaragama
Bedrooms: 6 | Bathrooms: 3MEMBERKalutara, Houses For SaleRs 35,000,00014 days
Spacious | House for sale in Bandaragama
Bedrooms: 5 | Bathrooms: 3MEMBERKalutara, Houses For SaleRs 24,800,00021 hours
Newly House with 3 Bedrooms for Sale in Bandaragama
Bedrooms: 3 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 14,300,0004 days
(RH587) Two Storey House for Sale in Bandaragama
Bedrooms: 4 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 9,700,00057 days