පදිංචියට සෑදූ දෙමහල් නිවස විකිණීමට.
පර්චස් 10 ක් සහිතයි.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පිලියන්දල කැස්බෑව, ගුනරත්න මාවතේ.
කැස්බෑව නගරයට ආසන්නව.
162 ප්‍රධාන පාරට මී. 900.
බොරලැස්ගමුවට, කටුබැද්දට, බොරලැස්ගමුවට, මහරගමට, කහතුඩුව අධිවේගී පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉහළ වැදගත් පරිසරය.
අඩි 20 ප්‍රවේශ මාර්ගයට මුහුනලා.
ඇතුළතින් හා පිටතින් පඩිපෙළ ඇත.
ඉහළ මහළයට සහ පහළ මහළයට වෙනම ජලය, විදුලිය ඇත.
කාමර 5.
නාන කාමර 2.
සේවක වැසිකිළිය.
විසිත්ත කාමර 2.
පැන්ට්‍රිය.
Car Porch.
බැල්කනිය.
ෆිනිශින් වහලය.
ටයිල්.
වාහන 2 කට පාර්කිං.
වට තාප්ප. ගේට්ටුව.
විශාල මිදුල.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 210 ( මිලියන 21 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.