6 in 1 sound card full set 10000/-
card only 5000/-
සෙල්ලම් බඩු වලට රැවටුනා ඇති .මෙන්න ගෙනාවා අඩු මිලකට හොද එකක්.වැඩක් කරගන්න පුලුවන් professionl sound card mixer .වර්ග ගොඩක් අපි ගෙනාවා.
6 IN 1 V8live sound card full set with condenser mic .
වර්ග 5ක්ම තියෙනවා,කැමති එකක් අරගන්න පුලුවන්
ඔයාගෙම සින්දුවක් රෙකෝඩින් ස්ටූඩියෝ එකක වගෙ ලස්සනට රෙකෝඩ් කර ගන්න.cover songs කරන්න .face book,you tube දාන්න,පොඩියට ඔයාගෙ Room එකේම අඩු මුදලට, ඔයාගෙම ශබ්ධාගාරයක් හදා ගන්න මෙන්න අපි අරන් ආවා සුපිරිම බඩුවක්.මෙතන ,වැඩේට ඕනි කරන ඔක්කොම අයිටම් තියෙනව,වැඩි විස්තර දැන ගන්න මට කෝල් එකක් දෙන්නකො.
*************************************
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
*උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY