Sound Systems for Rent
ක්ෂේත්රයේ වසර 10කට වැඩි පලපුරුද්ද සහ විශ්වාසය
මේ උත්සව සමයේ විශේෂ වට්ටම් සහිතව අපගේ සේවාවන් ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කරදීමට අප සූදානම් !
ගුණත්වයෙන් ඉහල අධිතාක්ෂණික නවීන උපකරණ සමග ගෝෂාකාරි සංගීතයෙන් තොරව ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවකට, කාර්යාලයේ රැස්වීමකට, සාදයකට දේශනයකට, බණ ,පිරිත් ,අලෙවි ප්‍රවර්ධන වැනි ඕනෑම කාර්යයකට sound systems අපෙන්.
** ඔබගේ අවශතාවය අනුව අපගේ Operator කෙනෙකු සමග රැගෙන විත් සවිකර දීම සිදුකරදිය හැක**
වැනි උපකරණද ලබා ගත හැක.
Please call us for your any kind of event.