පරිපූර්ණ ශබ්ද පද්ධතියක් (Sound System) විකිණීමට ඇත. Subwoofer, Amplifier සහ Speakers ඇතුළු සියලුම උපකරණ ඉතා හොඳ තත්වයේ පවතී. වැඩි බලයකින් යුත් පැහැදිලි ශබ්දයක් ලබා ගත හැක. පරීක්ෂා කර මිලදී ගත හැක.
මිල: 35,000/= (සාකච්ඡා කරගත හැක)
ලිපිනය: මොරවක.
වැඩි විස්තර සඳහා අමතන්න: