YouTube, Vlogging සහ වෘත්තීය මට්ටමේ ඡායාරූපකරණය සඳහා ඉතා සුදුසු Sony ZV-E10 කැමරාව වහාම විකිණීමට ඇත. ඉතා පරිස්සමෙන් පාවිච්චි කර ඇති අතර, හොඳම තත්ත්වයේ පවතී.
• මිල: රු. 250,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
• ස්ථානය: වළස්මුල්ල
කැමරාව සමඟ ලැබෙන දේවල්:
• Sony ZV-E10 Camera Body
• Sony 50mm E-mount Lens
• Original Battery & Charger
• SD Card
• Camera Bag