Sony xperia xz3
Used
*හොදම තත්වයේ මම පර්සනල් පාවිච්චි කරපු ෆෝන් එක
*එක ග්රීන් ලයින් එකක් තියනව නොපේන තරම් එකක් (ෆොටෝ වල දාලා තියනව හොදට බැලුවොත් පේනවා.
*ෆෝන් එකේ යට වම් පැත්තෙ කොනේ පොඩි ස්ක්රැච් එකක් තියනව ,ඩිස්ප්ලේ එකට හානියක් නෑ .
*බැක් එක ෆුල් ක්ලීන්
*මාර්කට් වැලියු එක 28k-30k උනාට මේ ග්රීන් ලයින් එකයි ස්ක්රැච් එකයි නිසා ඒ ගානට දෙන්නේ නෑ.
*ෆෝටෝග්රැෆි කරන්න ආසයි නම් බඩ්ජට් එකට සුපිරියක්
* මම මේකෙන් මේ කාලෙ ඇතුලත ඉන්ස්ටග්රෑම් ෆොටෝග්රැෆි පේජ් එකක් කරා ඒකෙන් ෆොටෝ සාම්පල් බලාගන්න.
*ගූග්ල් පික්සල් 4 එක්කට වඩා කැමරා එකෙන් වැඩක් ගන්න පුලුවන් හරියට දන්න කෙනෙක්ට සෙට් උනොත්..
*මුදල් හදිස්සියකට විකුනන්නෙ ..
*දවසක් හොදට බැටරි එක පාවිච්චි කරන්න පුලුවන්.
Specs.
Display 6.0-inch QHD+ HDR P-OLED (1440 x 2880 pixels), 18:9 aspect ratio, Corning Gorilla Glass 5
Processor Qualcomm Snapdragon 845
RAM 4 GB (Some markets like Taiwan had a 6 GB option)
Storage 64 GB (expandable via microSDXC up to 512 GB)
Rear Camera 19 MP Motion Eye™ (f/2.0), features 4K HDR video, 960 fps Super slow motion
Front Camera 13 MP (f/1.9)
Battery 3300 mAh (Non-removable), supports 18W wired fast charging and Qi wireless charging
Operating System Launched with Android 9.0 (Pie), upgradable to Android 10
Durability Water resistant (IP65/68)
Dimensions 158 x 73 x 9.9 mm
Weight 193 g