Sony Xperia 10 V 5G 128GB (Used)
ආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 150 කට ආසන්න සංඛ්‍යාවක තොග අප ආයතය සතුව පවතින අතර එම දුරකතන මාදිලීන්ගේ වර්තමාන මිල ගනන් සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සදහා www.kingsmobile.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
Sony Xperia 10 V 5G (SIM+eSIM)
Model No: SO-52D
6.0” O-LED Display
Android 14 Upgradable
128GB Memory, 8GB RAM
5000mA Non-Removable Battery
48MP+8MP+8MP Main & 8MP Selfie Camera
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන දකුණු කොරියාව, ජපානය සහ ඇමරිකාව වැනි විදේශ රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට පිලිගත් දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද Certified Pre-Owned (CPO) කාංඩයට අයත් උසස් තත්වයේ දුරකත වන අතර ශ්‍රී ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම, හුවමාරු කිරීම, නැවත අලෙවි කිරීම හො ඩුබායි, චීන සහ ඉන්දියන් වෙළදපොලවල් තුලින් ආනයනය කරන ලද අලුත්වැඩියා කල දුරකතන කිසිවක් අලෙවි කරනු නොලැබේ.
එසේම, අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම දුරකන සදහා වසරක මෘදුකාංග සේවා වගකීමක් සමග දුරකනය පරීක්ෂා කර බැලීම සදහා විශේෂ වගකීම් කාල සීමාවක් හිමි වන අතර මුදල් ගෙවා දුරකතන ගෙන්වා ගැනීමේ පහසුකම්, වෙබ් අඩවිය තුලින් ගෙවීම් සිදුකිරිමේ පහසුකම් සහ ණය කාඩ් පත් හිමියන් සදහා මාසික වාරික වශයෙන් ගෙවීමේ පදනම මත දුරකතන මිලදී ගැනීමේ පහසුකම් ද අප ආයතනය විසින් සලසා ඇත.
අප ආයතනයේ දුරකතන තොග වෙළදසැල් කොළඹ සහ කඩවත නගර වලට ආසන්නව ද, සිල්ලර අලෙවිසැල් කුරුණෑගල, පොල්ගහවෙල සහ කැගල්ල නගර වලට ආසන්නව ද පිහිටා ඇත.
@ තොග වෙළදසැල් සතියේ දින වල ප.ව. 2.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව පවතින අතර තොග වශයෙන් දුරකතන මිලදී ගැනීමට අවශ්‍ය පාරිබොගිකයන් ඇණවුම ඉදිරිපත් කර එදිනට එම දුරකතන මාදිලි ලබාගත හැකි බවට තහවුරු කර ගැනීමෙන් පසුව වේලාවක් වෙන් කරවා ගෙන පැමිණ දුරකතන පරීක්ෂාකර මිලදී ගැනීමට හො ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.
@ සිල්ලර වෙළදසැල් සතියේ සියලුම දින වල පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර එක් දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය පාරිබොගිකයන් එදිනට එම දුරකතන මාදිලියේ තොග මට්ටම සහ අනෙකුත් තොරතුරු දුරකතන ඇමතුමක් ලබාදී තවුරු කර ගැනීමෙන් පසුව පැමිණ දුරකතන පරීක්ෂාකර මිලදී ගැනීමට හො ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.
Kings Technologies (Pvt) Ltd | www.kingsmobile.lk | Established 2013
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Sony Xperia 1 II 5G 128GB (Used)
MEMBERGampaha, Mobile PhonesRs 46,00017 days
Sony Xperia 1 III 5G 256GB (Used)
MEMBERGampaha, Mobile PhonesRs 65,00016 days
Sony Xperia 1 64GB (Used)
MEMBERGampaha, Mobile PhonesRs 35,00017 days
LG V60 5G 128GB (තොග පමණයි) (Used)
MEMBERGampaha, Mobile PhonesRs 46,00020 hours
