Sony Xperia 10 IV (Used)
Features
USB Type-C Port, Fast Charging, Expandable Memory, Bluetooth, Wifi, GPS, Fingerprint Sensor
Sony 10 IV SOGO7 Japan Model
🔰.. මන් අවුරුද්දකට වැඩිය use කරපු phone එක.. normally casual විදියට use කලා; පවිච්චියෙදි softwareවත් hardwareවත් ප්රශ්න නම් මොකුත්ම set වුණේ නැහැ✊💯👆.. ඉතින් බඩු තාමත් එහෙමමයි🔥 best mid range phone 📱🤳...
🔰 phone එක sell දාන්න හිතුවෙ අලුත් phone එකක් ගත්ත නිසා තියාගෙන ඉදල තේරුමක් නැති නිසයි 🙂
🔰 specs දැනගන්න පුළුවන් ඕන විදියකට Gsm Arena එකෙන්.. මගේ user experience එක ☝️ කිව්ව විදිහට ඇත්තටම සුපිරියි කියන්න පුළුවන් 🔥 games, video editing.....etc හැම දෙයක්ම experience කරලා තියෙනවා;.. ප්රශ්න නෑ.. hardware වලිනුත් එහෙමයි ඕන සිම් එකකට Signal excellent (one Nano sim & one E-sim) ⚡🫰.. Display එකත් OLED 1B color Triluminos display හින්දා colors පට්ට👀✨.. snapdragon 6nm processer performance නිසා ඕන දේකදි very smoother.. 💫🤜. Battery ගැන කිව්වොත් 'බැට්රි යකා'🔋🎖️stamina mode දාන්නෙ නැතුව වුනත් බය නැතුව දවස තියාගත හැකි..💪 discharging rate ගොඩක් අඩුවෙන් තියෙන විදියට design කරල තියෙන හින්ද battery ගැන worry වෙන්න හිතන්නවත් ඕනෙ නෑ 👆... Charging නම් අනිත් ඒවගෙ වගේ super fast charging එහෙම නෑ 20W PD Charging වලින් Safe Charging patterns වලින් 1hour වගේ time එහෙකින් Charge වෙනවා...
📌 ඉතින් ගන්න කෙනෙක්ට නම් හොදම phone එකක්🤳
💢 Price නම් ඔය ගාන තමයි last price 🫱.. මොකද 👆 මන් buy කරපු price වලිනුත් දැන් market එකේ යන price වලිනුත් සෑහෙන්න අඩු කරල තියෙන්නෙ සහ shockproof වලට වගේම Heat dissapiation වලටත් ගැළපෙන 2500ක් විතර වෙන Carbon Fiber Case එකක් දාලයි තියෙන්නෙ.... ගාන ඔච්චර අඩු කළේ මන් අවුරුද්දක් use කරපු හින්දයි නැත්නම් ගත්ත price වලටම දෙන්න වටින phone එක🔥
📞.. numbers Anytime වැඩ..
ගන්න කැමති කෙනෙක් call කරන්න..
🗺️ Location - Bandaragama,Medagama
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Sony Xperia 10 IV 6GB 128GB (Used)
MEMBERColombo, Mobile PhonesRs 31,99931 days
Sony Xperia 10 IV 5G 128GB (Used)
MEMBERColombo, Mobile PhonesRs 31,99833 days
Sony Xperia 10 IV 5G 128GB (Used)
MEMBERColombo, Mobile PhonesRs 31,99034 days
Sony Xperia 10 IV 5G 128GB (Used)
MEMBERColombo, Mobile PhonesRs 31,99536 days