📹 Sony Handycam DCR-SX45 (used)
Made in Japan
කැමරාව හොඳ තත්වය ( Condition ) (80% – 90% විකිණීමට ඇත.
වැඩිය පාවිච්චි කරලා නැහැ.
සියලුම functions හොඳින් වැඩ කරයි.
Recording quality හොඳයි.
Lens එක clean, scratches නැහැ.
Original Battery + Original Charger ඇත.
අඩි හතරේ trypode එකක් නොමිලේ
Price 32,000 /=