Sony A7 iii Original Box with full set + 50mm 1.8 Lens ( Camera.lk 14 months Warranty )
Warranty: (Camara.lk Company Warranty) ඉතිරිව ඇත (2027 ජූනි දක්වා - මාස 14ක්).
Shutter Count: - 2739 .
Condition: 10/10 Brand New Condition
Purchasing date : 2025-12-12.
Original Box with full set
✅ Sony A7 III Camera Body
✅ Sony FE 50mm f/1.8 Prime Lens (අවශ්‍ය නම් පමණක්)
✅ Original Sony Battery & Charger
✅ Original Sony Strap
✅ Manuals සහ සියලුම ලියකියවිලි සහිත Original Box එක
✅ Original Bill & Warranty Card
විකුණන්නේ Sony A7 V එකකට Upgrade වීම සඳහා . පාවිච්චි කර ඇත්තේ මාස 4ක් පමණයි .
Camera Body only: රු. 370,000/-
Body + 50mm Lens: රු. 415,000/-
(Prices are negotiable)
Location : Maharagama