SOLIDEK KST380 160BAR HIGH PREASSURE
විශේෂිත මිල-:32,500/=
මාදිලිය KST380
උපරිම බාර් ප්රමාණය බාර් 160
ජවය 2.2KW
මිනිත්තුවට කැරකෙන වට ප්රමාණය 2800
මෙම යන්ත්රය සමග
උසස් නිමාවකින් යුතු හෝස් එකක්
දිග ප්රමාණය වෙනස් කල හැකි ගන් එකක්
ෆිල්ටරයක්
ශැම්පු දැමිමට හෝලඩරයක් හමුවේ.
මෙම යන්ත්රයට මාස 6ක පූර්ණ වගකීමක් ඇති අතර වසරෙන් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.
මෙම යන්ත්රයේ සියලුම කොටස් අප අයතනය විසින් මිලදී ගත හැක.
තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක
ලබා දිය හැක
අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ
අප අයතනයේ ලිපිනය
නො 60 ද,
සොයිසා පාර,
රවතවත්ත,
මොරටුව.
TEL-:0777610555
SOLIDEK KST380 160BAR HIGH PREASSURE
Special Price 32,500/-
Model KST380
Maximum bar size 160 bar
Power 2.2KW
Rotation speed 2800 per minute
With this machine
A hose with a high finish
A gun that can change length
A filter
Finds a holder to put shampoo on.
This machine comes with a full 6 month warranty and after a year all repairs are done by our company.
All parts of this machine can be purchased by us.
Renters are also entitled to this special offer and they will be informed on how to use this machine at any time.
Can be given
Customers who have difficulty in reaching our company can avail the goods through this courier service
The address of our institution
No. 60,
Zoysa Road,
Rawathawatta,
Moratuwa.
TEL-: 0777610555