Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Solar Technician | විදුලි කාර්මික
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Hambanthota | සූර්ය විදුලි බලාගාරය, හම්බන්තොට
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- NVQ 3 හෝ ඉහළ වෘත්තීය සුදුසුකම (Solar Technology / Electrician)
- විදුලි කාර්මිකයකු ලෙස සේවා පළපුරුද්ද
- සූර්ය බල විදුලි පද්ධති (Solar Power) පිළිබද දැනුම අමතර සුදුසුකමකි
- මෝටර් සයිකල් හෝ සැහැල්ලු වාහන පැදවීමට හැකියාව අමතර වාසියක් ලෙස සැලකේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com