Solar Technician - Kingstore Tech Solution (Kurunegala)
කුරුණෑගල පිහිටි Kingstore Tech Solution (Pvt) Ltd ආයතනයේ පුරප්පාඩු සඳහා දක්ෂ සහ පළපුරුදු Solar Technician වරුන් අවශ්‍ය කර තිබේ.
ඔබේ රාජකාරි සහ වගකීම්:
සූර්ය බලශක්ති පද්ධති සැලසුම් කිරීම, පැනල සවි කිරීම, ඉන්වර්ටර් සවි කිරීම, වයරින් කටයුතු සහ නඩත්තු කිරීම.
CEB/LECO ප්රමිතීන් පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම.
කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් වැඩ කිරීම.
අවශ්‍ය සුදුසුකම්:
විදුලි (Electrical) හෝ සූර්ය (Solar) ක්ෂේත්රයේ NVQ Level 3/4 හෝ පිළිගත් කාර්මික සුදුසුකමක් තිබීම.
Solar පද්ධති ස්ථාපනය පිළිබඳ අවම වශයෙන් වසර 1-2 ක පළපුරුද්දක් තිබීම.
වහලවල් මත සුරක්ෂිතව වැඩ කිරීමේ හැකියාව.
යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි.
ඔබත් මේ සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔබගේ CV එක පහත WhatsApp අංකයට හෝ Email ලිපිනයට යොමු කරන්න.
WhatsApp: 076 300 5003
Email: cv@kingstore.lk
ලිපිනය:
Kingstore Tech Solution (Pvt) Ltd.
No. 311, Puttalam Road, Kurunegala.