ස්ථානය: සූර්ය විදුලි බලාගාරය, හම්බන්තොට
සුදුසුකම්:
- NVQ 3 හෝ ඉහළ වෘත්තීය සුදුසුකම
- විදුලි කාර්මිකයකු ලෙස සේවා පළපුරුද්ද
- සූර්ය බල විදුලි පද්ධති (Solar Power) පිළිබද දැනුම අමතර සුදුසුකමකි
ඔබ ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් ඇබෑර්තුවේ නම සඳහන් කර 0772549727 අංකයට WhatsApp හෝ careers@senoksl.com විද්යුත් ලිපිනයට ඔබගේ අයදුම්පතක් යොමු කරන්න.