✅ Battery Life Po4 3.2V 50400mA
✅ 16V30W *2 Poly Solar Panel with Switch 10M Cable
✅ 4*5W LED lamp with switch 5M cable
✅ 1 bulb 40-50 hours 2 bulbs 20-25 hours
✅ 12V DC output*4, 5V USB Port*2
✅ 8 hours Charging Time using Solar Panel
✅ Overload Protection
✅ Support LED bulb/LED light/ Mp3/ Radio/ Mobile Phone charger
♻️ Remaining 10 months Company warranty
*මාස 10 ක ආයතන වගකීම් කාළයක් ඉතිරිව ඇත.
✅සූර්ය පැනල 2 ක්, බල්බ් 4 ක්, 50400mA බැටරිය, දුරකථන හා USB Port සහිත උපාංග චාර්ජ් කල හැකි cable, බ්ලුටූත්, music and fm radio, පහසුකම් රැසකට යොදා ගැනීමට හැකි package එකකි...
තත්වය පරික්ෂා කර බලා ඇත..හොඳම තත්ත්වයේ පවතින අතර මිල ගණන් තව දුරටත් අඩු කර ගැනීමට හැකියාව ඇත.. එ සදහා විමසන්න..
එහා මෙහා රැගෙන යා හැකි, සූර්ය පැනල මගින් හා සාමාන්‍ය විදුලි plug එකකින් charge කිරීමට හැකි, නිවසේ භාවිතයට හා විනෝද ගමන්, (කූඩාරම්) සදහා ප්‍රයොජනවත් අනගි භාන්ඩයකි..
* ඡායාරූප වල ඇති පරිදි සම්පූර්ණ package එකම ලබා ගත හැක...
අමතන්න.. දහම් -