ඔබේ සෝලා පද්ධතියෙන් නිසි ප්රතිලාභ ලැබෙන්නේ නැද්ද? විදුලි බිල තවමත් වැඩිද? ☀️🤔 ලක්ෂ ගණනක් වියදම් කර සවි කළ සූර්ය කෝෂ පද්ධතියේ කාර්යක්ෂමතාවය 100% ක්ම ලබාගන්න නම්, නිසි කලට නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි! ඔබේ සෝලා පද්ධතියෙන් උපරිම බලශක්තියක් නිපදවා ගැනීමට සහ පද්ධතියේ ආයු කාලය වැඩිකර ගැනීමට THUSITHA ELECTRICAL SERVICES වෙතින් විශ්වාසනීය සහ කඩිනම් සේවාවක්. අපෙන් ඔබට ලැබෙන සේවාවන්: ☀️ සෝලා පැනල් පිරිසිදු කිරීම සහ පද්ධති නඩත්තුව (Solar Panel Cleaning & System Maintenance) 🔌 ඉන්වර්ටර් දෝෂ සහ අනෙකුත් දෝෂ නිරාකරණය (Inverter & Fault Troubleshooting) 🔍 සම්පූර්ණ සෝලා පද්ධතියම පරීක්ෂාවට ලක් කිරීම (Complete Solar System Inspection) ⚡ නිවාස සහ ගොඩනැගිලි වයරින් කිරීම් ඇතුළු අනෙකුත් සියලුම විදුලි වැඩ කටයුතු දෝෂ සහිත පද්ධතියක් නිසා ඔබේ කාලයත්, මුදලුත් තවත් අපතේ යවන්න එපා. දක්ෂ, පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවය අදම ලබා ගන්න. වැඩි විස්තර සහ සේවාවන් වෙන්කරවා ගැනීමට දැන්ම අපව අමතන්න: 📞 📧