Solar Sensor Light / Solar Motion Sensor Light
Dual LED Filament Solar Sensor Light – Rechargeable | 3 Modes | Waterproof
මෙය නවීන සහ බලශක්ති ඉතිරි කරන solar outdoor light එකක්. දිවා කාලයේ සූර්ය ශක්තියෙන් charge වෙලා, රාත්රියේ automatic ලෙස ක්රියාත්මක වෙන නිසා විදුලි බිලක් නැතුව පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.
මෙහි dual LED filament design එක නිසා ආලෝකය පැති දෙකටම විහිදීලා, විශාල area එකක් හොඳට light කරනවා. Built-in motion sensor එකක් තියෙන නිසා කවුරුහරි අසලට ආවොත් auto on වෙලා security එකත් වැඩි කරනවා.
Features:
🔋 Rechargeable solar battery (දිවා කාලයේ charge වෙයි)
💡 Dual LED filament high brightness lighting
🌙 3 lighting modes (Motion / Dim / Always on type modes)
🚶 PIR motion sensor automatic on/off
💧 Waterproof design (වැසි, සුළඟට ඔරොත්තු දෙනවා)
🏡 Outdoor use සඳහා සුදුසුයි (ගෙදර yard, garden, gate, garage)
Hi there,
Please leave us a message and we will respond to you shortly.
whatsapp us
Thank you!