Solar EZVIZ HB8 Lite – 100% Wire-Free Outdoor Battery
🏡 වයර් එකක්වත් ඕන නැති, 5,200 mAh Rechargeable Battery එකෙන් වැඩ කරන 100% Wireless Outdoor Security Solution එක!
විදුලි රැහැන් ඇදීමට නොහැකි එළිමහන් ස්ථාන, වතුපිටි, ගේට්ටුව අසල හෝ නිවස වටා ආරක්ෂාව සඳහා සූර්ය පැනල (Solar Panel) සමඟ වුවද පහසුවෙන් සවි කළ හැක.
⚠️ Unbranded / Fake කැමරා සහ Original EZVIZ අතර වෙනස ඔබ දන්නවාද?
🛡️ Full Data & Privacy Security:
බාල (Non-brand) කැමරා පහසුවෙන්ම Hack වීමට, Server Down වීමට හෝ ඔබගේ පෞද්ගලික දත්ත පිටතට යාමට ඉඩ ඇත. Original EZVIZ යනු ලොව සුප්‍රකට Hikvision ආයතනයේ Global Smart Home Brand එකක් වන අතර එය 100% Secure Cloud Systems භාවිත කරයි.
🛡️ Cybersecurity Standards:
Hikvision සමාගමේ High-level Encryption සහ Server Security EZVIZ කැමරාවලටත් ලැබෙන නිසා Non-brand කැමරා මෙන් ලෙඩ නැතුව, Hack වීම් වලින් තොරව 100% ආරක්ෂිතව භාවිත කළ හැක.
✨ Special Features & Advanced Technology:
• 🔋 100% Wire-Free & 5,200 mAh Battery: විදුලි බලය නැතිවත් දින ගණනක් ක්‍රියාත්මක වන ප්‍රබල බැටරි පද්ධතිය (Solar Panel Compatible).
• ⏱️ Always-On Video Mode (AOV): බැටරි කැමරාවක් වුවද 24/7 Time-lapse සහ Motion Recording මගින් සම්පූර්ණ දවසම Record කිරීමේ නවීන තාක්ෂණය.
• 🎥 2K⁺ / 3K⁺ Ultra HD Resolution: ඉතා පැහැදිලි උසස් තත්ත්වයේ රූපරාමු.
• 🔄 360° Panoramic View: 340° Horizontal සහ 80° Vertical Pan & Tilt මගින් මුළු වටපිටාවම ආවරණය කරයි.
• 🤖 AI Human & Vehicle Detection: මිනිසුන් සහ වාහන පමණක් හඳුනාගෙන accurate alerts සපයයි.
• 🔍 Auto-Zoom Tracking: මිනිස් සලකුණක් දුටු සැනින් auto tracking සහ zoom කර පස්සෙන් පන්නයි.
• 💡 Smart Color Night Vision: ඝන අඳුරෙත් Spotlights මගින් පැහැදිලි වර්ණවත් රූපරාමු ලබාදේ.
• 🚨 Active Defense with Siren & Strobe: නොදන්නා අය පැමිණි විට සයිරන් ශබ්ද සහ එළිය මගින් බියගන්වා පලවා හරියි.
• 🌧️ IP65 Weatherproof Design: තද වැස්සට සහ අව්වට නොပျက်ෙන සවිශක්තිමත් outdoor body එක.
🏆 Why Choose Us? / අපගේ විශේෂ සේවාවන්:
✅ Islandwide Delivery & Professional Installation: දිවයින පුරා ආරක්ෂිතව ගෙදරටම ගෙනැවිත් දීම සහ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා සවි කරදීමේ සේවාව.
✅ Qualified Professional Technical Team: ඕනෑම තාක්ෂණික සහායක් සඳහා සුදුසුකම් ලත් අපගේ ප්‍රවීණ කාර්මික කණ්ඩායමේ සහාය.
✅ 24/7 Online Customer Service: අලෙවියෙන් පසු ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය සහය ලබාදෙන 24/7 පාරිභෝගික සේවාව.
✅ 11+ Premium Services: කැමරා සවිකිරීමේ සිට Maintenance, Network Configuring ඇතුළු සේවාවන් 11කට වඩා වැඩි ප්‍රමාණයක් එකම තැනකින්!
📦 Condition: 100% Brand New Original with Company Warranty
🚚 Delivery & Islandwide Installation Available!
📲 Hotline / WhatsApp / Online: 072 9 635 635
📞 Call: 076 634 21234
🏢 Company Name: Technology Home Engineering
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
