🔧 Solar Electrical Technician
✅ අපගේ සමාගම සඳහා පළපුරුදු Solar Electrical Technician මහතුන් වහාම බඳවා ගැනේ.
📍 සේවා ස්ථානය : නුගේගොඩ
🛠️ ප්‍රධාන වගකීම් :
🔹 Mechanical, Electrical සහ Plumbing පද්ධති ස්ථාපනය, නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම
🔹 දෝෂ හඳුනාගෙන විසඳුම් ලබා දීම
🔹 නියමිත සුරක්ෂිතතා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම
🔹 දෛනික නඩත්තු වාර්තා සකස් කිරීම
✅ අවශ්‍ය සුදුසුකම්:
🔹 Solar Electrical Technician ක්ෂේත්රයේ අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
🔹 Electrical / Mechanical / Plumbing පිළිබඳ මූලික දැනුම
🔹 NVQ හෝ සමාන තාක්ෂණික සුදුසුකම් තිබීම අමතර සුදුසුකමක් වේ
💰 වැටුප : සාකච්ඡා කර ගත හැක
📞 සම්බන්ධ වීමට : 0772318544 | 0774791038