ඔබගේ සූර්ය විදුලි පද්ධතියේ දෝෂ සහිතද?
අපේක්ශිත විදුලි ජනනය සිදුවන්නේ නැද්ද?
එහෙනම් මෙන්න ඔබට නියම විසදුමක්👇😀
අපගේ පළපුරුදු නඩත්තු කාර්මිකයන් ලවා නොමිලේ පරීක්ෂා කර ගෙන දෝෂ නිවැරදි කර සූර්ය විදුලි පද්ධතිය යථා තත්වයට පත් කර ගන්න.
හිත හිත ඉන්න දෙයක් නෑ දැන්ම අප අමතන්න