📐 Sokkia Levelling Instrument for Sale (Brand New Condition)
Construction sites සහ Surveying වැඩ වලට කියාපු, ලංකාවේ ජනප්රියම Sokkia brand එකේ Level එකක් ඉක්මනින්ම විකුණනු ලැබේ. කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැතිව Brand New Condition එකෙන්ම පවතී.
📌 Details:
Brand: Sokkia
Condition: Brand New Condition (ඉතාමත් සුපිරි තත්වයේ ඇත)
Includes: Original heavy-duty red carrying case එක සහිතයි.
🛠️ Site එකක වැඩ වලට හෝ Surveying වැඩ වලට කිසිම බය නැතුව පාවිච්චි කරන්න ගන්න පුළුවන්.
💰 Price: Rs.28,000/= (Price negotiable)
📍 Location: Moratuwa
📞 වැඩි විස්තර සඳහා දැන්ම Call කරන්න හෝ Inbox කරන්න: