අලුත්ම Softlogic Max 111 (2025) Keypad ජංගම දුරකථනය විකිණීමට ඇත. ඉතාමත් උසස් තත්වයේ පවතින අතර, දිනපතා භාවිතයට මෙන්ම වැඩිහිටි අයට භාවිත කිරීමටද ඉතාමත් පහසුය.
තත්වය: Brand New (නොභාවිත)
TRCSL Approved: ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලත්
SIM: Dual SIM (Dual Standby)
වගකීම: වසර 1ක Softlogic නිල වගකීම (1 Year Company Warranty)
බැටරි බලය: ඉතා ශක්තිමත් බැටරි ආයු කාලය (Strong Battery Backup)
අනෙකුත් පහසුකම්: Wireless FM Radio, Bright Torch Light (ප්රබල ටෝච් ලයිට් එකක්)
පැහැදිලි ඇමතුම් ලබාගැනීමේ හැකියාව (Clear Call Quality)
මිල: රු. 4,500/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
මිලදී ගැනීමට කැමති අය ඉක්මනින් අමතන්න. (දිවයින පුරා බෙදාහැරීම
Cash on Delivery available