RK Enterprises Pvt Ltd – Social Media Video Advertisements with Voiceover
✔️ ඔබේ ව්‍යාපාරයට මේ දවස් වල විකුණුම් අඩුවෙලාද?
✔️ Customer Attraction එක සීමා වුණාද? 🫡
✔️ තව බලනවා වගේ අවුලේ ඉඳලා හිටියොත් 😔
✔️ එහෙනම්, අපෙන් ලබාදෙන නියම solution එක බලන්න…
✔️ ඔබේ ව්‍යාපාරය රටටම අලුත් ආකාරයකින් හඳුන්වමු! 😁
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන Video Advertisement එකක් අපි නිර්මාණය කර දෙමු 😗
✔️ Facebook, Instagram, TikTok, WhatsApp සහ ඔබේ social media page වල සියලුම platform වල share කරමු ☺️
✔️ කරලා බලන්න – ආස හිතෙයි 😁
✔️ ඔබේ ව්‍යාපාරය වෙළඳපොළේ වැඩි ලෙස දක්නට එන බවට අපි සහතික වෙමු.
👉 ඉක්මනින් RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 මෘදුකාංග ක්ෂේත්රයේ වසර 15 ක පළපුරුද්දක් සහ දීර්ඝ ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබේ budget හා අවශ්‍යතා අනුව Social Media Management සහ Advertisement Service එකක් ලබාගන්න.
💫 ඔබේ ව්‍යාපාරය Smart & Professional ලෙස ඉදිරියට ගෙන යාමට අදම පියවර ගමු.
💫 ස්ථිර ලිපිනයක් නොමැති ව්‍යාජ / Online ආයතන මඟින් ඔබේ කාලය සහ මුදල් අහිමිවීම වැලැක්වීමට.
💫 විශ්වාසදායක සහ උසස් සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 අපගේ සේවාවන් නකල් කළ හැකි නමුත් සමාන කළ නොහැක
📌 For More Information – Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: Click Here
💫 Open 7 Days a Week & Public Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි