RK Enterprises Pvt Ltd – Social Media Video Advertisement Creation & Voiceover
✔️ ඔබේ ව්‍යාපාරයේ විකුණුම් මේ දවස් වල අඩුවෙන් දැනේද?
✔️ Customer attraction එකත් අඩුවෙන්ද? 🫡
✔️ තව බලමින් හිටියොත් වැඩක් නැහැ 😔
✔️ අපි දෙන්නෙ නිවැරදි solution එකක්…
✔️ ඔබගේ ව්‍යාපාරය රටටම හදුන්වා දෙමු නව විදියෙන් 😁
✔️ ඔබගේ ව්‍යාපාරයට සරිලන Social Media Advertisement එකක් අපි නිර්මාණය කර දෙමු 😗
✔️ ඒ Ad එක Facebook, Instagram, TikTok, WhatsApp වැනි සියලු Social Media Platforms වල Share කරනු ලැබේ ☺️
✔️ බලලාම බලන්න – ආසම හිතෙනවා! 😁
✔️ ඔබගේ ව්‍යාපාරය සාමාන්‍යය වඩා වැඩි වශයෙන් වර්ධනය වනු ඇත. එහෙම නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 මෘදුකාංග ක්ෂේත්රයේ වසර ගණනාවක පළපුරුද්ද සහ විශ්වාසදායක ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd විසින් ඔබගේ වත්මන් බජට් එකට ගැලපෙන Social Media Management එකක් ලබාගන්න.
💫 ඔබගේ ව්‍යාපාරය Smart & Professional ලෙස ඉදිරියට ගෙන යමු.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන හෝ Online scams වලින් ඔබගේ වටිනා කාලය සහ මුදල් ආරක්ෂා කරන්න.
💫 විශ්වාසදායක, උසස් සේවාවක් ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සමග, ඔබගේ ව්‍යාපාර සාර්ථකත්වයට අපෙන් පූර්ණ සහයෝගය.
💫 අපේ සේවාවන් කොපි කල හැක – සම කල නොහැක
💫 For More Information, Visit Us:
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now Open 7 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....