RK Enterprises Pvt Ltd – Social Media Video Advertisement Creation & Voice
✔️ ඔබේ ව්‍යාපාරයට මේ දවස් වල විකුණුම් අඩුද?
✔️ Customer attraction එක මැදද නැත්නම්?
✔️ තවමත් බලමින් හිඳිනවාද, ඒ ආකාරයෙන්ම අවුලින්? 😔
✔️ දැන් අපි දෙන්නවා නිවැරදි විසඳුමක්!
✔️ ඔබේ ව්‍යාපාරය ගැන රටටම කියමු – අලුත් විදියෙන්! 😁
✔️ ඔබගේ ව්‍යාපාරය සඳහා අලෙවියට සහ ප්‍රචාරණයට හොඳම Video Advertisement එකක් අපි නිර්මාණය කරමු 😗
✔️ Video Ads ඔබේ Social Media පිටු සියල්ලේ – Facebook, Instagram, TikTok, WhatsApp – හරහා ප්‍රචාරණය කරමු ☺️
✔️ බලන්න, එය ඔබේ ව්‍යාපාරයට කොතරම් වටිනාකමක් එක්කරනවාද කියලා 😁
✔️ ඔබේ ව්‍යාපාරය වෙනදාට වඩා දියුණු වේවි. එහෙම නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණිලි කරන්න! ☝🏼
💫 දීර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශිෂ්ට පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින් ඔබේ ව්‍යාපාරයට අනුකුල Social Media Management සේවාව ලබා දේ.
💫 ඔබේ ව්‍යාපාරය ස්මාර්ට් ලෙස ඉදිරියට ගෙන යාමට අදම පියවර ගන්න.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ ආයතන / Online සේවා සපයන ආයතන වලින් ඔබේ කාලය සහ මුදල් වළක්වා ගන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දේ.
💫 අපගේ සේවාවන් – කොපි කල හැක, සම කල නොහැක – විශ්වාසවන්ත සේවාවක්.
For More Information / Visit Us:
🏢 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
💫 Now Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි