Snap Pay ගෙවීම් ක්‍රමය සඳහා දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු
දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන, දුරකථන අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන වසර 25ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය Chinthana GSM (PVT) Ltd සමාගමට Snap Pay ගෙවීම් ක්‍රමය සඳහා දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු තනතුර සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.
⭐E-mails මනාව හැසිරවීමට ඇති හැකියාව
⭐කාර්යශීලි බව
⭐පෙර ජංගම දුරකථන වෙළඳ සැලක සේවය කර හෝ පළපුරුද්දක් සහිත
⭐පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
⭐පරිබෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
⭐වයස අවු: 18-30 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
⭐ කාන්තා / පිරිමි දෙපාර්ශවයෙන් අයදුම්පත් යොමු කළ හැක.
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්‍රී 8 දක්වා.🕗
🔴මහරගම අවටින් නම් විශේෂයි
🟥සිත්ගන්නා සුලු වැටුපක් සහිතයි
⭐The ability to manage emails efficiently
⭐Efficiency in work
⭐Having working experience in a mobile phone shop
⭐Have a general knowledge of using computer
⭐Good communication skills and smart work
⭐This is a great opportunity for you between the ages of 18-30 to appear for the GCE Ordinary Level and look for a permanent job.
⭐Applications are welcome from both female and male candidates.
🕗Working hours are 8am to 8pm.🕗
🔴The area around Maharagama is special
🟥With an attractive salary
විමසීම්: 076 193 3335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.