
සම්බන්ධතා නිලධාරීන්
✨️PUBLIC RELATIONS EXECUTIVE
✨️ PUBLIC RELATIONS OFFICER
📍 ඇබෑර්තු භාරගන්නා ස්ථානය:-
කැගල්ල ශාඛාව සදහා
🔵 ඔබ සූදානම්ද අපගේ Brand එක අලුත් ඉහළකට ගෙන යන්න?
අපගේ Public & Clinical reach වැඩි කිරීමට, creative campaigns නිර්මාණය කිරීමට, සහ අපගේ Laboratory සේවාවන් පිළිබඳ ජනවිශ්වාසය වැඩි කිරීමට Public Relations Officers & Executives අවශ්‍යයි.
✅ කාර්යබාර
1. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් marketing campaigns සංවර්ධනය කිරීම.
2. නවීන සහ තාක්ෂණික PR/Marketing strategies මඟින් සේවාව පිළිබඳ අවබෝධය සහ ජනප්‍රියතාවය වැඩි කිරීම.
3. දෛනික/සති/මාසික/වාර්ෂික Marketing performance reports සකස් කිරීම.
4. PR සහ Marketing ක්‍රියාකාරකම් මඟින් වාර්ෂික ආදායම් වර්ධන අනුපාතය 5% ක් ඉටු කිරීම.
🟦 අවශ්‍ය සුදුසුකම්
1. Marketing, Public Relations හෝ සබඳ පරිශීලන ක්ෂේත්රයක Post Graduate Diploma.
2. Marketing හෝ Public Relations ක්ෂේත්රයේ පළපුරුද්ද (Healthcare sector අත්දැකීම ද ප්රමුඛත්වයක්).
3. ශක්තිමත් සන්නිවේදන හැකියාව සහ විවිධ පිරිසකට Creativity එකෙන් message එක පෙන්විය හැකි හැකියාව.
💙 why join with us?
• සෞඛ්‍ය සේවාවකට සෘජුවම වටිනා දායකත්වයක් ලබාදීමට අවස්ථාව
• වර්ධනය වෙමින් පවතින Dynamic වැඩපරිසරයක්
• ආකර්ෂණීය වැටුප සහ සලසන අමතර ප්රතිලාභ
📩 Apply Now!
ඔබගේ CV එක සහ Cover Letter එක එවන්න
Whatsapp-0769664065
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

පිළිගැනීමේ නිලධාරීන් _ පොල්ගහවෙල
private postRs 25,000 - 35,000MEMBERKegalle, Office Administration and Operations24 days
ඇසුරුම් නිලධාරී - සීදූව
කර්මාන්ත ශාලා.Rs 65,000 - 75,000MEMBERKegalle, Packing Officer46 days
ඇසුරුම් නිලධාරී - කෑගල්ල .
කර්මාන්ත ශාලා.Rs 75,000 - 85,000MEMBERKegalle, Packing Officer25 days
ඇසුරුම් නිලධාරී - කෑගල්ල
Private PosterRs 75,000 - 85,000MEMBERKegalle, Packing Officer29 days