📢 රැකියා අවස්ථාව
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ රද්දොළුගම ශාඛාවට සම්බන්ධීකරණ නිළධාරි තනතුරට
අවුරුදු 40 ට වැඩි
👨💼 කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම
අවුරුදු 10 ක පලපුරුද්ද ඇති
සුදුසුකම්:
A/L වාණිජ අංශය සමත්
පරිගණක දැනුම ඇති
සන්නිවේදන කුසලතා ඇති අය
කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව
💰 මාසික වැටුප: රු. 60,000/= (කාර්ය සාධනය අනුව)
සීදූව අවටින් විශේෂයි
📅 දිනය: 2026 ජූලි 8
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0707807965