සම්බා වී සහ සහල් විකිණීමට ඇත
රාගම, බටුවත්ත ප්රදේශයේ සිටින අප වෙතින් පිරිසිදු සහ තත්ත්වයෙන් උසස් සම්බා වී සහ සහල් ලබා ගත හැක.
🏠 ගෘහ භාවිතය, 🍴 ආපනශාලා, 🛒 වෙළඳපොළ සහ 📦 තොග ගන්නා පාරිභෝගිකයින් සඳහා විශේෂයෙන් සුදුසුයි.
රාගම, බටුවත්ත ප්රදේශයේ සිට ගෙන යාමට හැක..