වර්ගය : “SMARTEC” මාදිලිය : MIG200S
සැහැල්ලු ඉන්වර්ටර් වර්ගයේ ගෑස් රහිත MIG, TIG සහ ARC තුන්වර්ගයම භාවිතකල හැකි, ජර්මන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇති, HOT start සහ Anti Sticking පහසුකම සහිත වෙල්ඩින් යන්ත්‍රය.
මෙම යන්ත්‍රය භාවිතා කිරීම සඳහා CO2 අවශ්‍ය නොවේ
***මාස 6 වගකීම ***
ඉන්වර්ටර් තාක්ෂණය IGBT
ඇම්පියර් ප්‍රමානය 200 A
වෙල්ඩින් ධාරිතාව මිග් - 2.8 KVA
ටිග් - 2 KVA
ආර්ක් - 3.5 KVA
සංඛ්‍යාතය 50/60Hz
ප්‍රමාණය 14 x 32 x 18 සෙ.මී
බර 3.8 kg
♦ මිග් ටෝච් එකක්
♦ මිග් රීල් එකක්
♦ මිග් නොසල් එකක්
♦ අර්ත් වයරය සහ කලම්පය,
♦ අත් පලිහ නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 29,900.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න.
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------------------------------
Make : “SMARTEC” Model : MIG200S
lightweight inverter type Gasless MIG,TIG and ARC welding machine, which has Hot Start & Anti Sticking facility and manufactured by German Electronic technology.
THIS MACHINE DOES NOT REQUIRE CO2 FOR OPERATION.
***06 Months Warranty ***
Inventory technology: IGBT
Amperage* 200 A
Welding capacity* MIG - 2.8 KVA
TIG - 2 KVA
Ark - 3.5 KVA
Frequency 50/60Hz
Isolation level IP21S / F
duty cycle 60%
Power 200 A
Size 14 x 32 x 18 cm
Weight 3.8 kg
♦ MIG Torch
♦ MIG Reel
♦ MIG Nozzle
♦ Welding holder earth wire
♦ Earth wire & clamp
♦ Hand shield
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 29,900.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location.
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Intimax MIG300 Gasless MIG/ARK Welding Plant
MEMBERColombo, Industry Tools & MachineryRs 29,80010 daysSmartec Mma250 Welding Plant-250 A
MEMBERColombo, Industry Tools & MachineryRs 18,95028 daysXcort Jig Saw - 500W
MEMBERColombo, Industry Tools & MachineryRs 6,40018 daysSMARTEC Rotary Hammer - 1050W
MEMBERColombo, Industry Tools & MachineryRs 18,50021 days