තත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC.
මාදිලිය : ST MMA 250S.
හියුගෝ සමාගමේ ආනයනයකි.
අමාන 12 (gauge 12) / මිලි මීටර් 2.5 වෙල්ඩින් කූරෙන් අඛණ්ඩව පෑස්සීමට හැකි වෙල්ඩින් ප්ලාන්ට් මාදිලියකි.
ආක් ෆෝස් සුසරකය සමගින්.
ලබාගත හැකි ධාරාව : 140A
සැපයුම් විදුලිය : එකලා 16A.
යන්ත්රය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු මිල වේ. මුදල් මගින් කරන ගෙවීම් සඳහා පමණක් එම මිල වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
Condition : Brand new.
Brand : SMARTEC (by HUGO).
Model : ST-MMA 250S.
DC inverter ARC welder machine that can weld upto 2.6mm (gauge 12) continuously.
With ARC FORCE adjustment.
Output current : 140A
Input : Single phase 16A.
With 06 months company warranty (repair type) against manufacturing defects.
The selling price mentioned in the ad is the after discounts rate and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.