තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාටෙක්.
මාදිලිය : ST 82253
උස හැඬලයක් සහිත පොටි කපන යන්ත්රය.
සැහැල්ලු මෙන්ම ශක්තිමත් ඇලුමිනියම් හැන්ඩ්ල් බාර් කොටස් දෙකකින් සමන්විතයි.
මෝටරය : වොට් 900.
භ්රමණ වේගය : 1500 - 2800 මිනිත්තුවට වට.
වැලි කඩදාසි වල ප්රමාණය : මිලි මීටර් 225 ( අඟල් 9).
මෝටරයට මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Long arm drywall sander machine with strong yet lightweight aluminium handle bars.
Brand : SMARTEC.
Model : ST 82253
Motor : 900 Watts.
Speed : 1500 - 2800 RPM.
Paper size : 225mm (9")
With 06 months repair type warranty for motor offered by HUGO power tools company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.