තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාට් ටෙක්.
මාදිලිය : ST 81352.
ගෘහස්ථ භාවිතයට සුදුසු බිත්ති, ලී, යකඩ, ඇලුමිනියම් වැනි දෑ විදීමට භාවිතා කල හැකි ඩ්රිල් යන්ත්රය.
භාවිතා කල හැකි විශාලතම කටුව : මිලිමීටර් 13.
මෝටරය : වොට් 950.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 2800.
ප්ලාස්ටික් බහාලුමක් සමගින්.
මෝටරය සඳහා මාස 06 ක අලුත්වැඩියා වගකීමක් සමඟින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : SMARTEC
Model : ST 81352.
13mm drill machine with impact function ideal for domestic use.
Can be used for drilling wood, steel, walls, concrete etc.
Ideal for household use.
Motor : 950 Watts.
RPM : 2800 RPM.
Drill chuck : max 13mm.
Comes in a plastic carrying case.
Cash price Rs. 8500.00.
With 06 months company warranty for motor.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.