SMARTEC 250 15kg Industrial MIG Welder Machine Welding plant ARC weld
තත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC.
මාදිළිය : ST MIG 250
• අවුරුද්දක වගකීමක් සමගින්**
• IGBT ට්රාන්ස්සිස්ටර් අඩංගු උසස් ප්රමිතියේ මිග් වෙල්ඩින් ප්ලාන්ට් මාදිළියකි.
• කිලෝ 15 කම්බි රෝල සඳහා නිපදවා ඇත (කිලෝ 5 රෝලත් භාවිතා කල හැක)
• මිග් තාක්ෂණයෙන් ඇලුමිනියම්, සුදු යකඩ, යකඩ පෑස්සුම් කම්බි රෝල් භාවිතා කරමින් එම ලෝහ පෑස්සීම් කල හැක.
• ආක් වෙල්ඩින් ආමාන 8 දක්වා කූරු භාවිතා කිරීමේ හැකියාව ඇත.
• මිග් වෙල්ඩින් වලදී:
* ඇලුමිනියම් 1.2mm,
* සුදු යකඩ 0.8mm සහ
* යකඩ 1.0mm දක්වා පෑස්සුම් කම්බි භාවිතා කල හැක
ලබාගත හැකි ධාරාව:
• මිග් වෙල්ඩින් වලදී :
250A (60%)
192A (100%)
• ආක් වෙල්ඩින් වලදී :
230A (60%)
177A (100%)
උපකරණය සමග අඩංගු දෑ පහත පරිදි වේ:
i) CO2 ගෑස් රෙගියුලේටරයක් - හීටර් කොයිල් සහිත.
ii) 24KD මීටර් 3 දිග MIG Torch set එකක්,
iii) ආක් වෙල්ඩින් හෝල්ඩරයක් වයරය සහ සම්බන්ධක සමග,
iv) භූගත කරන කලම්පයක් (earth clamp එකක්).
v) බොර කඩන මිටියක් (කම්බි බුරුසුව සහිත),
vi) මුහුණු ආවරණයක්,
සැපයුම් විදුලිය : එකලා 230V 32A.
** යන්ත්රය සඳහා පමණක් අවුරුද්දක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
Condition : Brand new.
Brand : SMARTEC.
Model : ST MIG 250.
• IGBT (Transistor) DC inverter MIG / ARC welder machine that can weld upto 4.0mm (gauge 8) ARC welding and upto 1.2mm Aluminium continuously.
• Excellent build quality backed by 01 YEAR WARRANTY**
Output current:
• for MIG welding :
250A (60%)
192A (100%)
• for ARC welding :
230A (60%)
177A (100%)
Max welding capacities using electrodes / welding wire thicknesses are as follows:
• MIG welding :
Aluminium : 1.2mm.
Stainless steel : 0.8mm.
Mild steel : 1.0mm.
• MMA welding :
Upto gauge 8 (4.0mm) electrodes can be used.
Input : Single phase 32A.
What's included in the kit (box) :
i) CO2 gas regulator with built in heater coil.
ii) 24KD 3 meter MIG Torch set,
iii) ARC welding holder with cable and connector,
iv) Earth clamp with cable and connector.
v) Welder's hammer,
vi) Plastic hand shield,
Special cash price.
**With 01 YEAR company warranty (repair type) against manufacturing defects for the welding machine only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


15KG Smartec MIG MMA 250 Aluminium Welding Plant Welder Machine Arc ARK
MEMBERColombo, Industry Tools & MachineryRs 114,0009 hours
1kg RETOP MIG 225 MMA TIG ARC ARK Welding Plant Welder machine
MEMBERColombo, Industry Tools & MachineryRs 29,50041 days
MIG MMA 300 5kg / 1kg SHENYUAN inverter Welding Plant Welder Machine Arc
MEMBERColombo, Industry Tools & MachineryRs 52,50039 days
Gasless Laser MIG MMA 250 TIG IGBT Welding Plant Welder Machine Arc Ark
MEMBERColombo, Industry Tools & MachineryRs 28,50052 days
