Drone එක්ක හොඳ තත්ත්වයේ පවතිනවා.🫣me drone eka 100/200m දුරක්ද සහ උඩට 80m යවන්න පුළුවන්💯 . Brushless motors drone එකේ තියෙන්නේ.💯 කිසිම සීරීමක්වත් නෑ. Meka LED ලයිට් තියෙන ඩ්‍රෝන් එකක්.😉ගානට වටින හොඳ කැමරාවක් තියෙනවා(Video/photo) .drone එකේ මේ ඔක්කොම අඩංගු වෙනවා.💯 smart six Drone -1 💙 Remote -1❤️ Battery -1💜️ Extra propeller -4💯 Propeller guard -2🫣 Charging cable-1(type c)💚 Phone Holder-1🩵 තව propeller exchange karanna tools තියෙනවා . තව මේකේ පොටෝ ඕනේ නම් මගෙන් ඉල්ල ගන්න මේක ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් mekata msg ekk danna .