Smart Grocery Software System
Smart Grocery Software System by RK Enterprises Pvt Ltd
🔹දශක ගණනාවක් පුරා විශ්වාසය දිනාගත් අප ආයතනය සමඟ එක්ව, ඔබගේ ව්‍යාපාරයත් නව තාක්ෂණයෙන් පිරි Smart POS System එකකට මාරු වෙන්න.
ඔබගේ අතේ මුදලට, ඔබට ගැලපෙන පරිදි – විශ්වාසනීය POS විසඳුමක් දැන් ඔබටත්!
💡 ඔබට සිතා බැලිය යුතු ප්‍රශ්න...
Software එකක් ගැන හොයන කල System එකත් බලලා තිබේද?
After-service එකක් හොඳට ලැබෙනවද?
System එකේ demo එක බලලා තීරණය කරලාද?
රු.10,000 POS System එකකට අහු උනාද? 😟
💫 අපි දෙන්නෙ ඔබට වෙනසක්
ජීවිත කාල වගකීම සහ අවුරුද්දක නොමිලේ සේවාවක් සමග – ඉහළම තත්ත්වයේ POS Software System එකක්.
අලෙවියෙන් පසුවද අපගේ විශිෂ්ට සේවාව සහ පාරිභෝගික සහය අඛණ්ඩව ලබා දෙන බවට සහතිකයක්!
15 වසරකට වැඩි පළපුරුද්දක් සහ විශ්වාසනීය සේවාවන් සමඟ, RK Enterprises Pvt Ltd වෙත පැමිණ වෙනස හැඟී බලන්න.
🚫 ව්‍යාජ නාම සහ නිශ්චිත ස්ථානයක් නොමැති සේවා සපයන්නන්ගෙන් වංචා වලට අසන්න.
ඔබගේ කාලය, මුදල්, උපකරණ හා විශ්වාසය ආරක්ෂා කරගන්න!
💻 මෙම POS System එකෙන් ඔබට හැකි දේ
📊 User-Friendly Interface
📊 Invoicing & Billing
📊 Sales Reports & Analytics
📊 User Permissions & Role Management
📊 Good Received Note (GRN)
📊 Cashbook Management
📊 Multiple Payment Options – Card / Cash / Bank / Cheque / Credit
📊 Comprehensive Reports
📊 Customizable Receipts
📊 CRM (Customer Relationship Management)
📊 Security & Data Compliance
📊 Custom Software Development
🎯 පාරිභෝගික වාසි
✔️ ඔබගේ කාලයත් මුදලත් ඉතිරි කරමින් ව්‍යාපාරය SMART විදියට පත් කරගන්න.
✔️ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති කෙනෙකුටත් භාවිතා කළ හැක.
✔️ ගැටළුවක් ඇත්නම්, AnyDesk මගින් තොග සේවාවෙන්ම විසඳා දෙනු ලැබේ.
✔️ 15+ වසරක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd විසින් ඔබට සම්පූර්ණ සහයෝගය.
💼 අපගේ ආයතන සමූහය
RK Enterprises Pvt Ltd
RK Enterprises
KT IT Network Solutions
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
🗺️ Location Map: Click Here
📅 Now Open 7 Days a Week (Including Holidays)
💫 Cash on Delivery Available
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





