Stand Microphone for PC / Laptop .
මෙය ඉතාම නවීන තත්ත්වයේ පවතින අතර
අගල් 5 කට ආසන්න උසකට පවතී.
මයික්රෝෆෝනයහි ශ්‍රව්‍ය පරාසය විශාල වන නිසා ඕනෑම හඩක් pickup කරගත හැකිය.
• Gaming
• Zoom meetings
• Business meetings
සහ වෘත්තිය කටයුතු සදහා වඩා යෝග්‍ය වේ.
මයික්‍රෝෆෝනයට ලං වී කතා කිරීම අනවශ්‍ය වන අතර සාමාන්‍ය දුරක සිට කතා කිරීම ප්‍රමාණවත් ය.
USB මගින් connect කරගත යුතුය.
Cable එකද සරිලන දුරකින් යුක්තය.
Stable වන නිසා මේසය මත පෙරලීමකින් තොරව තබිය හැක.